BBCMirror.lk sfmnewslk.com

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින පාසල් දරු දැරියන්ට විභාග මධ්‍යස්ථාන වෙත ළඟා වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් බෝට්ටු කීපයක් යොදවා ඇති අතර ඒ අනුව මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාාමාර්ග ගනිමින් පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *