Google සමාගම විසින් ලබාදෙන Gmailfy සේවාවේ POP සඳහා සහය නවත්වන බවට නිවේදනය කරයි
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
අපිට Gmail වල තියෙන Powerful Spam protection, Filtering, Inbox Categories, Mobile Notification වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා
ජනවාරි මාසෙන් පස්සේ වැඩ කරන්නේ නෑ කියන්නේ. විශේෂයෙන්ම Custome domain වලින් හදපු Email Fetch කරගන්න මේක සෑහෙන්න උදව් වුණා.
ජනවාරි වලින් පස්සේ මේක නැවතුනත් පරණ Email Delete වෙන්නේ නෑ කියල Google සමාගම කියනවා. නමුත් අළුතින් එන Email නම් ලැබෙන්නේ නෑ.
POP නවතින එකට විසදුමක් විදිහට IMAP පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම Email Forwarding පාවිච්චි කරන්නත් පුළුවන්.
එහෙම නැත්තම් Thunderbird, Outlook වගේ එකක් පාවිච්චි කරන්න වෙනවා.
ඔයත් Custom domain email වලට එහෙම POP පාවිච්චි කරන කෙනෙක් නම් මේ ගැන දැනුවත් වෙලා POP වෙනුවට IMAP පාවිච්චි කරන්න වෙනවා.

