NPP රජයේන් තවත් යහපත් ක්‍රියාවක් වනඅලින්ට ප්‍රතිකාරයට රෝහලක්
BBCMirror.lk . asianewsplusone.com sfmnewslk.com
වනඅලින්ට සිදු වන වෙඩි වැදීම් ඉහළ ගොස් ඇති බැවින් රෝගී තත්ත්වයන්ට පත්වන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී රෝහලක් සහ ජංගම වෛද්‍ය ඒකකයක් පිහිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
පොළොන්නරුව වනජීවී කලාපයේ වෙඩි වැදී රෝගී තත්ත්වයේ පසුවන හස්ථියා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඇතාගේ දකුණු පාදයට වෙඩි වැදීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මෙම හස්ථියා සඳහා ප්‍රතිකාර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඇතාට අවශ්‍ය ආහාර පාන ලබා දීම හා අනෙකුත් පහසුකම් කලුන්දෑව වනජීවී ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරයි.
ඒ අනුව අද දිනයේ දී පෙර පැවති තත්ත්වයට වඩා රෝගී වූ හස්තියාට තම ඉදිරි පාදය තබමින් යම් සුළු චලනයක් සිදු කිරීමට හැකි වී තිබේ.
හස්ථියාගේ ප්‍රතිකාර කටයුතු කඩිනම් කිරීම සඳහා සියලු පහසුකම් සලසන ලෙසත් ස්කෑන් පරීක්ෂණ, රුධිර සාම්පල් පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් පරිසර අමාත්‍යවරයා මෙහිදී වනජීවී දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website News
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on
YouTube
Sfm news And Asia news Plus One
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
BBC MIRROR MEDIA
https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Please Follow us
Sfm news
Asia News Plus One
whatsapp group
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
please Follow us
WhatsApp Group
BBC Mirror
CNN-MIrror
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

