QR කේතය යටතේ ඉන්ධන ලබා දෙන කෝටාව ඉහළ දැමිමෙ තිරනයක් ගැන වාර්තා වේනවා
www.bbcmirror.lk
www.Lankawebnews.lk
වර්තා වෙන අන්දමට ?
මෝටර් රථ පෙර 15යි අද සිට 25යි
ත්‍රිරෝද රථ පෙර 15යි අද සිට 20යි
වෑන් රථ පෙර 40යි අද සිට 50යි
ලොරි රථ 200 (වෙනසක් නැහැ)
මෝටර් සයිකල් පෙර 05යි අද සිට 08යි
බස් රථ පෙර 60යි අද සිට 100යි
Quadricycle පෙර 05යි අද සිට 08යි
ඉඩම් වාහන පෙර 25යි අද සිට 40යි

