ඉරාන බලාගාරවලට පහර දීම කල්දමයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

අමෙරිකානු ජනපති විසින් සිදු කල හෝමූස් සමුද්‍ර සංදිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ සියලු බලශක්ති බලාගාර විනාශ කරන බවට ප්‍රකාශ මේ වනවිට වෙනස් වන බවක් දක්නට ලැබේ, සිය TRUTH SOCIAL ගිණුම හරහා අමෙරිකානු ජනාධිපති ඩොනල් ප්‍රම්ප් විසින්  නවතම ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනූව ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් කල් දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඔහුගේ “Truth” සමාජ මාධ්‍ය ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඉරානය සමඟ සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යන බැවින් මෙම තීරණය ගත් බවයි.

පසුගිය සෙනසුරාදා ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ පැය 48ක් ඇතුළත  සහ දවස් 5 ඇතුලත යනුවනි ? හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලශක්ති බලාගාර ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවයි. කෙසේ වෙතත්, එම අවසන් කාලසීමාව ඔහු විසින් මේ වන විට දෙවරක් දීර්ඝ කර තිබේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *