මුළු ලංකාවටම ඇගවීමක් මැයි මාසේ සිට සැප්තැබ්බර් මාසේ දක්වා?

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

පැසිෆික් සාගරයේ මධ්‍යම සහ නැගෙනහිර කලාපවල උෂ්ණත්වය ඉහළ යාම හෙවත් එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් මෙරට නිරිතදිග මෝසම් වැසි රටාව වෙනස් වීමේ සහ වර්ෂාපතනය අඩු වීමේ බරපතළ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙම තත්ත්වය හේතුවෙන් එළඹෙන මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ මෙරට උෂ්ණත්වය ඉහළ යා හැකි අතර, දෙවන අන්තර් මෝසම් සහ ඊසානදිග මෝසම් වැසි රටාවන්ට ද මෙහි බලපෑම එල්ල වීමේ හැකියාවක් පවතින බවයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *