ශ්‍රිලංකාවේ පවත්වන තරුණ සංවර්ධන ය පිළිබඳ ජාතික පර්යේෂණ සමුළුව 2026….
www.bbcmirrormedia.org
www.sfmnewslk.com
Deputy editor Research M.sarath. Kumara perera
ශ්‍රි ලංකාවේ යෞවන කටයුතු ක්‍රිඩා අමාත්‍යාංශය සහ විවෘත විශ්වවිද්‍යාලය ඒකාබද්ධ වි ප්‍රථම වරට තරුණ සංවර්ධන පිළිබඳ පවත්වන ජාතික පර්යේෂණ සමුළුව 2026.. සැප්තැම්බර් මස 16 වෙනි දින රත්මලාන ජලය සහ සනිපාරක්ෂාව සදහා වු
විශිෂ්ටතා C.E.W.A.S..
මධ්‍යාස්ථාන ශ්‍රවනාගාරයෙදි පෙ.ව. 9 ට පවත්වනු ලැබෙ
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නෙ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය සමග ශ්‍රි ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය p.m.c තිලකරත්න මැතිතුමා එක්වෙනු ඇත..
ප්‍රථම වරට පවත්වන තරුණ පර්යේෂණ සමුළුවෙ ප්‍රධාන තෙමාව වන්නේ
අයිතිවාසිකම් දරන්නන් සහ වෙනස්කම් ඇති කරන්නන් ලෙස තරුණයින් සමාජ පරිවර්තනය සදහා වත්කම් පදනම් කරගත් මාර්ග යන්නයි
Young people as Right Holders and Change Makers Asset based pathways for Social trans formation
මෙම තරුණ පර්යේෂණ සමුළුව අපෙ රටෙ වැදගත් අවස්ථාවක් සටහන් කරනු ඇත විශෙෂයෙන්ම ශ්‍රි ලංකාවේ තාරුණ්‍යය රැකියා සහ අධ්‍යාපන සහ අවස්ථා සමගින් සංවර්ධනයෙ නව සන්ධිස්ථානයකි වටිනාකමක් උදාකරගත හැකි සුවිශේෂී අවස්ථාවක් බිහිවනු ඇත
ආසියාතික කලාපිය රටක් ලෙස දියුණු සාක්ෂරතාවයක් ඇති අපරටතුළ පර්යේෂණ විෂය පිළිබඳ නව ප්‍රවනතා ඇසුරෙ යාවත්කාලින කතිකාවක් වැඩසටහනක් ජාතික මටිටමින් ඇරඹිම අපෙ රටේ තාරුණ්‍යයේ පර්යේෂණ හැකියාවට Research Skllls නංවන්නට එතුලින් රටතුළ කලාපයතුළ නව සංවර්ධන අවස්ථා සදහා දායක කර ගන්න තාරුණ ප්‍රජාවට ලැබුණු වටිනා අවස්ථාවක් වනු ඇත..
ශ්‍රි ලංකා විවෘත විශ්වවිද්‍යාලය ශ්‍රි ලංකා යෞවන කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ගත් ඉතා වටිනා ප්‍රශස්ත ප්‍රශංසනිය පියවරක් ලෙස මෙම තරුණ පර්යේෂණ සමුළුව සටහන් වනු ඇත…..මෙම සමුළුව ඉදිරියෙදිත් පවත්වාගෙන යමින් පසුවිපරුම් පර්යේෂණ අධ්‍යයන ඔස්සෙ නව ප්‍රවෙශයන් හදුනාගැනිම රටක් ලෙස අපට ඉතා වැදගත් වනු ඇත..
National Research Conference on Youth Development 2026 to Be Held in Sri Lanka
Colombo, Sri Lanka – September 16, 2026
The National Research Conference on Youth Development 2026, jointly organized for the first time by the Ministry of Youth Affairs and Sports of Sri Lanka and the Open University of Sri Lanka, will be held on September 16, 2026, at 9.00 a.m. at the C.E.W.A.S. Centre of Excellence Auditorium for Water and Sanitation in Ratmalana.
The conference will be attended by Hon. Dr. Harini Amarasuriya, Prime Minister of the Democratic Socialist Republic of Sri Lanka, as the Chief Guest, together with Senior Professor P.M.C. Thilakaratne, Vice-Chancellor of the Open University of Sri Lanka.
Theme of the Conference
The main theme of this inaugural National Youth Research Conference is:
“Young People as Rights Holders and Change Makers: Asset-Based Pathways for Social Transformation.”
The conference marks an important milestone in Sri Lanka’s efforts to strengthen youth development through research, education, employment opportunities and social transformation.
It is expected to create a valuable platform for researchers, academics, policymakers, youth representatives and other stakeholders to engage in meaningful discussions on the challenges and opportunities facing Sri Lanka’s young people.
As a country in the Asian region with a relatively high level of literacy, Sri Lanka has significant potential to strengthen research-based approaches to youth development. The introduction of a national-level dialogue on emerging trends in research will provide an important opportunity to enhance the research skills and capabilities of young people.
Through such initiatives, Sri Lankan youth can be encouraged to contribute more actively to national and regional development, while creating new pathways for innovation, education, employment and social progress.
The National Research Conference on Youth Development is therefore a valuable and commendable initiative jointly undertaken by the Open University of Sri Lanka and the Ministry of Youth Affairs and Sports.
It is also important that this conference continues in the future, with systematic follow-up activities, research studies and evaluations. Such continued engagement will help identify new approaches and practical solutions for strengthening youth development in Sri Lanka.
The inaugural conference is expected to become an important platform for building a stronger research culture among young people and empowering them to become active rights holders, change makers and contributors to sustainable social transformation.
Media & Research Coverage:
Deputy Editor – Research: M. Sarath Kumara Perera
Media Network:
BBCMirror Media | SFM News
Websites:
humanrightspo.org
bbcmirror.lk
asianewsplusone.com
sfmnewslk.com
Lankawebnews.lk
ceylonwebrepoter.com
ceylonwebnews.com


