සිංහරාජ රක්ෂිතයේ සත්ත්ව ජාන සොරකම් කළ, චීන ජාතිකයන් හතරදෙනාට හත්කෝටි හැට ලක්ෂයකට අධික දඩයක් නියම කර තිබේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඒ , කලවාන මහේස්ත්‍රාත් ඩී.එම් යසස්ත්‍රී ප්‍රියංගිකා දිසානායක විසිනි.

සිංහරාජ රක්ෂිතයේ ප්‍රේරක කලාපයේ 41 කුලකයකට අයත් ආරක්ෂිත සතුන් 300කට අධික සංඛ්‍යාවක් අල්ලා ගැනීම, සන්තකයේ තබාගැනීම, වාර්තා නොකිරීම ඇතුළු චෝදනා 143 කට සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එම දඩ මුදල නියම කළාය.

උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරක් අනුව සිංහරාජ වනාන්තරයට අයත් ප්‍රේරක කලාපයේ දී මෙරටට ආවේණික කෘමී සතුන් සහ උරගයින් එකතු කරමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැණිනි.

සැකකරුවන් අතරට චීන ජාතික කාන්තාවක් ද ඇතුළත්

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *