කොළඹ, කළුතර සහ කෑගල්ලට නායයෑම් අනතුරු ඇඟවීම්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇත.
(15) උදෑසන 10.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට(16) උදෑසන 10.00 දක්වා බලපැවැත්වේ.
කොළඹ දිස්ත්‍රික්කය : සීතාවක
කෑගල්ල දිස්ත්‍රික්කය:
වරකාපොල රුවන්වැල්ල
කළුතර දිස්ත්‍රික්කය :
දොඩන්ගොඩ බුලත්සිංහල බේරුවල ඉංගිරිය මතුගම පාලින්දනුවර වලල්ලාවිට

