ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව 2026 ඔක්තෝබර් 31 වන දින පෙ.ව. 10.00 ට කොළඹ, මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

අනාගතයට අලුත් පාරක්” තේමාව යටතේ ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ජාතික සමුළුව සඳහා එක්වන ලෙස සියලු විද්වතුන්ට, වෘත්තිකයින්ට සහ රටට ආදරය කරන සමස්ත ජනතාවට ගෞරවයෙන් ඇරයුම් කරමු!

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *