පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

www.bbcmirror.lk

www.Lankawebnews.lk

පෞද්ගලික බස් රථ සියයට 90ක් පමණ අද (22) දිනයේදී ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඊයේ (21) දින ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවය.

Spread the love

3 thoughts on “පෞද්ගලික බස් රථ සියයට 90ක් ධාවනයෙන් ඉවත් වෙයි

Leave a Reply to 777suerte Cancel reply

Your email address will not be published. Required fields are marked *