ව්ලැදිමීර් පුටින් ධූරයෙන් පහ කළ රුසියාවේ ප්‍රවාහන ඇමති පැය කිහිපයකදී සියදිවි නසා ගනි

 

BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

රුසියාවේ බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වූ සිද්ධියක් සමගිනි.
සඳුදා උදෑසන ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඔහුගේ ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් එම ධූරයෙන් පහ කළේ ය.
එදින දහවල් වන විට රෝමන් ස්ටාරොවොයිට් මියගොස් සිටියේ ය; මොස්කව් නගර සීමාවේ උද්‍යානයක හිසට වෙඩි වැදී තිබූ බව කියන තුවාලයක් සහිත ඔහුගේ මළ සිරුර සොයා ගන්නා ලදී. සිරුර අසල පිස්තෝලයක් තිබූ බව ද කියනු ලැබේ.
හිටපු අමාත්‍යවරයා සියදිවි නසාගෙන ඇති බවට තමන් අනුමාන කරන බව විමර්ශකයෝ පැවසූහ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *