සා.පෙළ සමත් සිසුන් 300කට අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව

www.bbcmirror.lk    www.asianewsplusone.com    www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

14 වන මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය, හරිනි අමරසූරියගේ මහත්මිගේ ප්‍රධානත්වයෙන් අද (9) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව වාර්ෂිකව සංවිධානය කළ මෙම වැඩසටහන ඔස්සේ 2020/2021 වර්ෂයන්ට අදාළව අපොස සා/පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ, තෝරා ගත් සිසුන් 300 කට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය මූල්‍ය සහය ලබාදීම මෙහිදී සිදු කරන ලදි

Spread the love

One thought on “සා.පෙළ සමත් සිසුන් 300කට අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව

Leave a Reply to ahilanssel earaga Cancel reply

Your email address will not be published. Required fields are marked *