2025.11.20 වන දින 2000 පැයට පමණ තංගල්ල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පල්ලික්කුඩාව නාගරික ග්‍රම නිලධාරි වසමට අයත්ව පිහිටා ඇති තංගල්ල ධිවර වාරය වෙත සැකරුවන් 06කු හා අයිස් හා හොරොයින් මත්ද්‍රව්‍යද රිවොල් වර්ගයේ ගිනි අවියක් හා 9mm වර්ගයේ මයික්‍රෝ ඇතුලත් හලාවත වාරයේන් 2025.10.24 වන දින පිටව යන ලද බහු දින ධිවර යත්‍රව නාවික හමුදා භරයට ගොන ඇති බවට තොරතුරු මගින් අනාවරණයවේ .

බොට්ටු අංකය – IMUL-A-0603CHW

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *