Local News දෛනිකව මෙරටින් හමුවන පිළිකා රෝගීන් ගණන ඉහළට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com MM Shafaan July 11, 2025 දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මහතා සඳහන් කළේ, වැඩිම පිරිසක් මුඛ පිළිකා රෝගීන් බවයි. Spread the love