Local News වෙළෙඳපොළේ පොල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පවතියි. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com MM Shafaan July 14, 2025 ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක සිල්ලර මිල දැක්වුණේ රුපියල් 165 ත් 200 ත් අතර මිලකයි. කුඩා පොල් ගෙඩියක්, රුපියල් 150 ත් 180 ත් අතර මිලකට අලෙවි කෙරෙයි. Spread the love