දයාසිරිට සජබ උපනායක ධූරයද? ජාතික සංවිධායක ධුරයද ? BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට සජබ පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ.
දයාසිරි ජයසේකර මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ ද සමගි ජන බලවේගය ප්‍රමුඛ සංධානය සමග එක්වයි.
කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ තමාට සජබ උපනායක තනතුර හිමි වන බවට සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් ඇති බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ එවැනි ඉල්ලීම් ඇතත් තමන් තවමත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවය.
Please
No 1 News Provider in Sri Lanka
advertising Watsup massage +94750119199
Follow us on Website News
BBCMirror.lk
CNN-Mirror.co
asianewsplusone.com
sfmnewslk.com
Subscribe to us on
YouTube
Sfm news And Asia news Plus One
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
please subscribe YouTube
BBC MIRROR MEDIA
https://youtube.com/@bbcmirrormedia?si=wMl-bZtd8qsFJIg-
Please Like & Follow
Facebook
BBC Mirror
https://www.facebook.com/share/1EerrMn6ir/?mibextid=wwXIfr
Like us (Asia news plus one)on Facebook
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
Please Follow us WhatsApp group
Sfm news
Asia News Plus One
https://chat.whatsapp.com/DYeUizAkhCWCceCwtWG5Gr?mode=r_c
please Follow us
WhatsApp Group
BBC Mirror
CNN-MIrror
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


