මහින්ද පිටවෙන දවස නාමල් කියයි.! BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත ඉවත් කිරීම පිණිස වූ ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා නිල නිවසන් පිටවෙන්නේ කවදාදැයි මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසූවේ එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර නීතියක් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමෙන් පසුව නිවසින් ඉවත්ව යෑමට සූදානම් බවයි

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *