ශ්‍රී ලංකාවේ, උසාවි නියෝගයක් විවේචනය කිරීමෙදි ලැබෙන දඩුවම BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

කරුණික දැනුවත් කිරිමක්
————————————
අපේ රටේ නීතියට අනූව, උසාවි උත්තරීතර බලයක් හිමි වන අතර, උසාවි නියෝගයක් හෙළා දැකීම හෝ උසාවියේ ගෞරවයට හානි කිරිම අපරාධයක් විය හැකිය.

උසාවි නියෝගය හෙළා දකිමින්,උසාවියට අපහාස කරන ආකාරයෙන් , හෝ උසාවියේ නිර්මලතාවයට හානි කරන ආකාරයෙන් ,හෝ උසාවියේ ගෞරවය හා ප්‍රතිරූපයට හානි කරන ආකාරයෙන් විවේච්නයන් කිරීම ශ්‍රී ලංකාවේ නීතිය යටතේ අපරාධයක් විය හැකිය . එවැනි අවස්ථා වලදී, දඩුවම් ලෙස දඩ , සිරදඩුවම් හෝ දෙකම ලැබිය හැකිය.

අචාර්ය එම්.එම් සෆාන්
විධායක අධ්‍යකෂක
මානව හිමිකම් ආරකෂණ සංවිධානය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *