හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට කැදවයි BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහගේ ලේකම්වරයකු වූ සමන් ඒකනායක සම්බන්ධයෙන් වෙන් වෙන්ව පරීක්ෂණ දෙකක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔවුන්ට කැඳවීම් කර තිබෙනවා.

ගාලු මුවදොර අරගලයට එල්ල වූ ප්‍රහාරය පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කළ ප්‍රකාශයක් හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සිදුව තිබෙනවා.

මෙය අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය පාලනය කිරීමට රාජපක්ෂ මහතා විසින් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයක්.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *