ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18ක ලාභයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වසරේ මුල් මාස 06 තුළ රුපියල් බිලියන 18 ක ලාබයක් ලබා තිබෙනවා. BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

එහි කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ, එම ලාභයෙන් ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළ බවයි.

ඒ යටතේ මුතුරාජවෙල පර්යන්තයේ සිට කටුනායක ගුවන්තොටුපල දක්වා ගුවන් යානා ඉන්ධන නල මාර්ගයක් ඉදිකිරීමටද පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *