ලංකාවට ලකුණු 254ක ඉලක්කයක් BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 තුළදී ලකුණු 253/9ක් රැස්කිරීමට සමත් විය.

මෙහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකල නැට් ස්කිවර්-බ්‍රන්ට් ලකුණු 117ක් රැස්කළාය.

පන්දු 117කින් හැඩවූ ඇගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් ඇතුළත් විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *