උඩරට දුම්රිය මාර්ගයේ යථා තත්ත්වයට
BBCMirror.lk .
CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
උඩරට දුම්රිය මාර්ගයේ දෙපස මෙලෙස නාය යෑමකට ලක් වීම හේතුවෙන් දුම්රිය ගමන් සීමා කෙරුණු අතර අද දින (23) සිට එය යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තාවේ.
අද දින සිට සාමාන්‍ය පරිදි දුම්රිය ගමනාන්තයන් සිදුවේ

