ඉන්දියාවේ දිල්ලි නුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් කිහිප දෙනෙකු මරුට BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com

මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර

උතුරු ඉන්දියාවේ දිල්ලි නුවර මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසල අද දින සිදු වූ මෝටර් රථ පිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් බරපතල ලෙස තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පිපිරීමට හේතුව පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *