වරෙන්තු නිකුත් කෙරුණු හිටපු පම මන්ත්‍රි විමල් අධිකරණයට
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com www.Lankawebnews.lk www.ceylonwebrepoter.com www.ceylonwebnews.com
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඒ, කොළඹ මහාධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීමෙන් පසුවයි.
හිටපු අමාත්‍යවරයා හට වරෙන්තු නිකුත් කරනු ලැබුවේ, නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
කෙසේ නමුත් මීට ටික වේලාවකට පෙර, විමල් වීරවංශ මහතා අධිකරණය වෙත පැමිණ තිබෙනවා.



