වැසි තත්ත්වයේ අඩු වීමක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ප.ව. 3.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *