අද සාමාන්‍ය කාලගුණික තත්ත්වයක්

www.bbcmirror.lk    www.asianewsplusone.com     www.sfmnewslk.com

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *