රන් මිල වාර්තාගත මට්ටමින් ඉහළට ම
www.Lankawebnews.lk
www.bbcmirror.lk www.asianewsplusone.com www.sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
2026 ජනවාරි මාසයේදී ඩොලර් 5000 ඉක්මවා රන් මිල වාර්තාගත ඉහළ මට්ටමකට ගොස් තිබේ. මෙය හයවෙනි වාර්තාගත ඉහළ යෑම ලෙස සැලකෙන අතර රිදී මිලද වාර්තා ගත මට්ටමකට ඉහළ ගොස් ඇත. එය $109.44 දක්වා වේ.
ඩොලරේ අගය තිබුණු ලෙස පහත වැටීමත් ආයෝජකයන් රන් වැනි වත්කම් වලට යොමුවීමත් සහ මධ්‍යම බැංකු වලින් රන් මිලදී ගැනීම මෙයට හේතු වී ඇත.
විශ්ලේෂකයන් පවසන්නේ රන් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි.



