කැලණි විශ්ව විද්‍යාලිය ආදිවිද්‍යර්ථින්ගෙ සංගමය
www.bbcmirror.lk
www.Lankawebnews.lk
ජ්‍යෙෂ්ට පර්යෙෂක. සරත් කුමාර පෙරෙරා
කැලණි විශ්ව විද්‍යාලිය ආදිවිද්‍යර්ථින්ගෙ සංගමය..කැලණි විශ්ව විද්‍යාලයෙ අධ්‍යන කටයුතු සදහා එක්වසිටින සිසුදරුවන්ගෙ මුල්‍ය
දුෂ්කරතා සැලකිල්ලට තම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනිමට දිරියක් ලබාදෙමින් මුල්‍ය ශිෂ්‍යත්ව ප්රදානය ව්‍යාතියක් සරසවි විද්‍යාර්ථීන් වෙනුවෙන් වාර්ෂිකව පවත්වාගෙන යයි. .
දෙවනුව තවත් එක් වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනිසිටි. දුෂ්කරතා ඇති පිටපළාත්වල පාසැල් වල
අ පො .සා පෙළ උසස් පෙළ හදාරන දුදරුවන්ට පොත්පත් ලබාදිම හා අධ්‍යාපනික උපකරණ ලබාදිමෙ ප්‍රජා සාත්කාරක වැඩපිළිවෙළක් කරගෙන යයි..
ඒ අනුව කැලණි විශ්ව විද්‍යාල කොළඹ දිස්ත්‍රික් ආදි විද්යර්ථින්ගෙ ශාඛාව 2026 මාර්තු 14 දින පස්වරු 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දි ධර්මප්‍රිය ඩයස් නිර්මාණවෙදියාගෙ
මම නෙවෙයි වෙන කෙනෙක් වෙදිකා නාට්‍ය ගෙන එනවා…
අප කොළඹ ශාඛාවේ ආදිවිද්‍යර්ථින්ගෙ සංගමයෙ දිස්ත්‍රික් සංවිධායක පරාක්‍රම0777633563 උප සභාපති මංගලා 0712652020
මාධ්‍ය ලෙකම්
සරත් 0777167274 ඇමතුමක් ලබාදිමෙන් වැඩිවිස්තර ලබාගත හැක.



