විජිත හේරත් සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයාගේ දුරකථන සංවාදයක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය Vijitha Herath මහතා සහ ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය Seyed Abbas Araghchi අතර දුරකථන සංවාදයක් ඊයේ (13) පැවැත්වී ඇති බව වාර්තා වේ.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශය සිය නිල X ගිණුම හරහා සටහනක් තබමින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

තවද, IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් මුදා ගැනීම සහ මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු නැවත ඉරානයට ලබාදීම සඳහා Sri Lanka ලබාදුන් සහය පිළිබඳවද ඉරාන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට සිය ස්තූතිය පළ කර ඇති බව එම සටහනේ වැඩිදුරටත් සඳහන් වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *