ඊශ්‍රායලයේ හයිෆා නුවර පිහිටි ‘බසාන් ගෲප්’ (Bazan Group) සමාගමට අයත් තෙල් පිරිපහදුව වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව එරට බලධාරීන් තහවුරු කරනවා.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
අල්ජසීරා පුවත් සේවය පවසන්නේ, මෙම ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති බව ඊශ්‍රායල ජාතික ගිලන් රථ සේවය (Magen David Adom) සඳහන් කළ බවයි.
එ හේතුවෙන් ඇණහිට තිබූ විදුලි සැපයුම මේ වන විට ප්‍රදේශ රැසකට යථා තත්ත්වයට පත් කර ඇති අතර, ඉතිරි ප්‍රදේශ සඳහාද කඩිනමින් විදුලිය ලබා දීමට පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළ බවයි එම වාර්තාවේ සඳහන්.

