ජාතික ගමනාගමන කොමිෂන් සභාව தேசிய போக்குவரத்து ஆணைக்குழு NATIONAL TRANSPORT COMMISSION
www.bbcmirror.lk
www.Lankawebnews.lk
241, උද්‍යාන පාර, කොළඹ 5. 241, பாக் வீதி, கொழும்பு 5. 241, Park Road, Colombo 05.
මගේ අංකය
எனது இல.
මගේ අංකය.
NTC/PL/BF/2026
ඔබේ අංකය. உமது இல.
ඔබගේ අංකය
දිනය. திகதி Date.
2026.03.22
අන්තර්වාර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙනි
ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු සුවියට ගැලපූ විට වර්තමානයේ ක්‍රියාත්මක වන බස් ගාස්තුව සියයට දහයකට වඩා වැඩි අගයකින් වැඩි වීමට දායක වී ඇත. එහෙයින් නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සදහා ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සඳහා සකස් කරනු ලබන මාධ්‍ය නිවේදනය මේ සමඟ අමුණා ඇත.
එම මාධ්‍ය නිවේදනය සියළුම මාධ්‍ය ආයතන වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
අචාර්ය නිලාන් මිරැන්ඩා
අධ්යක්ෂ ජනරාල්
ජාතිත ගමනාගමන කොමිෂන් සභාව
/ දුරකථනය / දුරකථන
මකි/තලයිවර් / සභාපති
: 2503680
// කාර්යාලය: 2587372 (දඩයම් කිරීම)
/ / ෆැක්ස්
: 2503725, 2058138
ඊමේල් / ඊමේල්
: chairman@ntc.gov.lk
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
ගමනාගමනය සහ මහා මාර්ග සකස් කිරීම
තොරතුරු හා පැමිණිලි
තොරතුරු සහ පැමිණිලි
}
1955
2595555 (හොට් ලයින්)
03/ඊමේල් / ඊමේල්
:info@ntc.gov.lk
໑໖ / ឈប់ / වෙබ් අඩවිය: www.ntc.gov.lk
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය

