ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව ඇමෙරිකාව පුරා විරෝධතා රැසක්
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විශාල ජනතාවක් එක්ව ඇමරිකාවේ ප්‍රධාන ප්‍රධාන නගර රැසක මෙම දැවැන්ත විරෝධතා මාලාවන් පැවැත් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉරානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීම, මැදපෙරදිග අර්බුද ඇති කිරීම, ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම, ලෝක ආර්ථික අර්බුදය ඇතුළු කරුණු රැසක් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය නිසා මතුවී ඇති බවත් ඒ නිසා වහාම මෙම වැඩපිළිවෙළවල් සමථයකට පත් කිරීම සඳහා ඉරානයට එරෙහි යුද්ධය වහාම නතර කරන ලෙසට මෙම ඇමෙරිකානුවන් විරෝධතා ව්‍යාපාරයේ නිරත වෙමින් ට්‍රම්ප්ට ප්‍රකාශ කරනවා. ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා පුවරු රැසක් ද ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවල නිරත වනවා.

