අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම 28 දා මහනුවරදී…

www.bbcmirror.lk

www.asianewsplusone.com     

මාධ්‍යවේදී

කොලින් හරිශ්චන්ද්‍ර

රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ධම්මික ජයසිංහ විසින් සිංහල භාෂාවට පරිවර්තනය කරන ලද “අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය අප්‍රියෙල් (28) වන අඟහරුවාදා පස්වරු 2.30 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පුෂ්පදාන සමිති ශාලාවේදී පැවැත්වේ.

අන්තර් ආගමික සාම පදනම, මහනුවර YMMA සහ පහන මීඩියා ඇතුළු සංවිධාන රැසක් එක්ව මෙය සංවිධානය කර ඇත.

Spread the love

2 thoughts on “අභිමානවත් ඉතිහාසයක ලාංකීය මුස්ලිම් ලකුණ” කෘතිය ජනගත කිරීම 28 දා මහනුවරදී…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *