නිවාසිපුර බක්මහ උළෙල මැයි 02 දා.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ජා ඇල ඒකල නිවාසිපුර බක්මහ උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින් මැයි මස 02 වන දා දවස පුරා එම නිවාස සංකීර්ණ ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

නිවාසිපුර ප්‍රජා සුභසාධක සංගමයේ සභාපති රොෂාන් අවන්ත ඇතුළු ප්‍රජා සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උලළේ සම්ප්‍රදායික ජන ක්‍රීඩා ඇතුළු තරග ඉසව් 20 කට අධික සංඛ්‍යාවක් පැවැත්වෙන අතර සහභාගී වන්නන් හට ඇදුම් පැළදුම් ඇතුළු බඩු බාහිරාදිය මිලදී ගැනීමට වෙළද කුටිද ස්ථාපිත කර ඇත.

අවුරුදු උලෙළ අවසානයේ සීදුව බ්‍රාවෝ සංගීත කණ්ඩායම සහභාගී වන සංගීත ප්‍රසංගයක් ද පැවැත්වීමට නියමිතය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *