හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඉයේ (ජූනි 12) දින නියම කළේ ය.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ ඇති නඩුවේ තීන්දුව ප්රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල (ජූනි 12) දින නියම කළේ ය.

