විදෙස් රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් හොරණදි අත්තඩංගුවට
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්
විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ (26) පෙරවරුවේ අළුබෝමුල්ල පොලිස් වසමේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ, සැකකාරිය වයස අවුරුදු 41ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

