මිලියන 59 කට අධික දුම්වැටි ගුවන් තොටුපල දී අත්අඩංගුවට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ

රුපියල් මිලියන 59 කට අධික වටිනාකමකින් යුත් විදෙස් දුම්වැටි කාටූන  39400 ක් රැගෙන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරිත මාවත ඔස්සේ මෙරටට පැමිණි 40 හැවිරිදි විදෙස් ව්‍යාපාරිකයෙකු ඉකුත් 01 දා අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොලෙහි සේවයේ නියුතුව සිටි රේගු නිලධාරීන් සමත්විය.

චෙන්නායි සිට ගුවන් මගින් එදින දහවල් පැමිණි මෙම ගුවන් මගියා බහලුම් 02 ක රැගෙන ආ මෙම දුම්වැටි තොගය රාජසන්තක කොට රුපියල් 250,000 ක දඩයක් අයකර මුදවා හැරීමට රේගු අංශය කටයුතු කර ඇත.

Spread the love

One thought on “මිලියන 59 කට අධික දුම්වැටි ගුවන් තොටුපල දී අත්අඩංගුවට.

  1. Finally found a site that actually works smoothly. The login process is super fast and I didn’t encounter any glitches. Definitely a top choice for anyone looking for a reliable experience. Check out youwinlogin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *