ලක්ෂ 41 ක් වටිනා කංසා පුළුස්සයි.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත යුද්ධ හමුදා නිලධාරීන් ඉකුත්දා බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමඟ හම්බේගමුව පලුගහකන්ද රක්ෂිතයේ සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකදී අක්කර 03 ක පමණ භූමි ප්‍රදේශයක අඩි 2 ක් පමණ උසට වගාකර තිබූ රුපියල් ලක්ෂ 41ක් පමණ වටිනා කංසා ගස් 58,640ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන එම ස්ථානයේදීම පුළුස්සා විනාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ හම්බෙගමුව පොලිස් ස්ථානය වෙතින් සිදුකරනු ලබයි.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *