සිසුන් 18 කට ජල ශාස්ත්‍රීය පිළිබඳ අධ්‍යයනයක්.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්  කණ්ඩායමක් වෙනුවෙන් ජල ශ්‍රාස්ත්‍රීය සහ සමුද්‍රීය භූ අවකාශය පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ ශ්‍රී ලංකා ජාතික ජල ශ්‍රාස්ත්‍රීය කාර්යාලයේ දී ඉකුත්දා (27) පවත්වනු ලැබීය.

මේ සඳහා වයඹ විශ්ව විද්‍යාලයේ ජලජීවී වගා හා ධීවර අධ්‍යයන අංශයේ සිසුන් 14 ක් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සමුද්‍රීය ඉංජිනේරු සහ නාවික ගෘහ නිර්මාණ ඉංජිනේරු අංශයේ සිසුන් 04 සමගින් සිසුන් 18 ක් සහභාගී වූහ.

අදාල සිසුන් අධ්‍යයන කටයුතු වල නිරත වූ ආකාරය ඡායාරූප මගින් දැක්වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *