ගිය තැනක් හොයාගන්න නැති ‘සුප්‍රීම්සැට්’ රොකට් එක පත්තුවෙයි | අභ්‍යවකාශ විද්‍යාඥ ‘චිචීව’ FCID කැඳවයි
https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS?s=cl&p=i&mlu=4&ilr=4
සුප්‍රීම්සැට් (SupremeSAT) චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා ඇති බව පොලිසිය පවසයි.

