BBCMirror.lk asianewsplusone.com sfmnewslk.com ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

 

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන්ට ප්‍රථිකාර ලබා දීම සඳහා දිවයින පුරා රජයේ රෝහල් 10 ක් වෙන් කොට ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් ඉන් මුදවා ගැනීම සඳහා නිසි ප්‍රතිකාර අවශ්‍ය වන අතර ඒ සඳහා මෙයට අමතරව කල්පිටිය අම්පාර හා මිහින්තලේ අතරමැද නිවස්න පිහිටුවා ඇති බවද පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් සදහා නිවසේ සිට ප්‍රථිකාර හා පුනරුත්ථාපනය කළ හැකි අයවලුන් නිවාසයන්හි සිට දෙමාපියන් බාරයේ සිටින අතරතුර පුනරුත්ථාපනය කිරීමටද අවස්ථාව සලසා දී ඇති බවට වැඩි දුරටත් පැවසීය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *