අත්අඩංගුවට ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

www.bbcmirror.lk

www.Lankawebnews.lk

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්‍රයා අද (22) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

ඔහු ඊයේ (21) කොල්ලුපිටිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Spread the love

2 thoughts on “අත්අඩංගුවට ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අද අධිකරණයට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *