අදත් වැහි නැහැ BBCMirror.lk . CNN-Mirror.com ‘ asianewsplusone.com sfmnewslk.com
මාධ්‍යවේදී
කොලින් හරිශ්චන්ද්‍ර
දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටි.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු පළාත්වලත් තිරිකුණාමල දිස්ත්‍රික්කයේත් සවස 2.00 පසු ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් දන්වා සිටි.

