අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ සුළං
www.bbcmirrormedia.com
www.sfmnewslk.com
www.asianewsplusone.com
www.Lankawebnews.lk
www.bbcmirror.lk
මාධ්‍යවේදී – කොලින් හරිශ්චන්ද්‍ර
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට (ම්.මී.100) දක්වා තද වැසි ඇතිවේ.
ඌව පළාතට ආම්පාරට සහ මඩකලපුව ට සවස් කාලයේදී වැසි බලාපොරොත්තු විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් , උතුරු, උතුරු මැද, වයඹ, දකුණ සහතිරිකුණාමලයට පැ.කි.මී. 30-40 ක පද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටි.

