අද පස්වරුවේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව ඌව, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි අතර බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
#BBCNews #BreakingNews #WorldNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #GlobalNews #InformedCitizen #NewsToday #StayInformed
#BBCNews #BreakingNews #WorldNews #UKNews #CurrentEvents #NewsUpdate #BBCBreaking #NewsToday #GlobalNews #InformedCitizen #JournalismMatters #NewsCoverage #MediaWatch #FactCheck #NewsAnalysis #StayInformed #NewsFeed #TrendingNews #BBCWorld #NewsAlert #PoliticalNews #EconomyNews #ScienceNews #HealthNews #TechnologyNews #EnvironmentNews #SportsNews #CulturalNews #Opinion #Editorial #NewsDiscussion
#SFMNews #BreakingNews #LatestUpdates #SFMUpdates #NewsAlert #CurrentEvents #SFMCommunity #LocalNews #NewsToday #SFMHeadlines #InTheKnow #StayInformed #SFMReport #NewsCoverage #SFMInsights #TrendingNow #SFMStories #NewsRoundup #SFMEvents #SFMHighlights #NewsFeed #SFMJournalism #SFMUpdates #NewsBuzz #SFMPress #SFMWorld #SFMInfo #SFMNetwork #SFMConnect #SFMVoice
#CNNNews #BreakingNews #CurrentEvents #NewsUpdate #WorldNews #USNews #Politics #InternationalNews #NewsToday #HeadlineNews #CNNPolitics #NewsAlert #MediaCoverage #Journalism #NewsAnalysis #TrendingNews #NewsFeed #InTheKnow #StayInformed #Newsworthy #FactCheck #NewsRoom #LiveUpdates #NewsDiscussion #CNNReport #NewsCommunity #NewsHighlights #DailyNews #NewsBroadcast #CNNBreakingNews #NewsCoverage
#AsiaNews #AsiaUpdates #AsiaToday #AsiaInFocus #AsiaNewsPlus #CurrentAsia #AsianHeadlines #AsiaReport #AsiaTrends #AsiaInsights #AsiaBreakingNews #AsiaNewsNetwork #AsiaCoverage #AsiaStories #AsiaEvents #AsiaPolitics #AsiaEconomy #AsiaCulture #AsiaLifestyle #AsiaTravel #AsiaSports #AsiaTechnology #AsiaBusiness #AsiaCommunity #AsiaVoices #AsiaDiversity #AsiaInnovation #AsiaEnvironment #AsiaHealth #AsiaEducation

