අමෙරිකාව – ඉරානය අතර යුද අවසන් ගිවිසුමක්

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

මැදපෙරදිග කලාපය වෙළාගෙන තිබූ දරුණු යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපතිවරයා අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රංශයේ වර්සයිල්ස් මාලිගයේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ සහභාගිත්වයෙන් පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව අමෙරිකානු නිලධාරියෙකු තහවුරු කර ඇත.

ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, “මම ඒ සඳහා දැන්ම අත්සන් කළා” යනුවෙනි.

මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය අවම කිරීම සඳහා මෙම ගිවිසුම වැදගත් පියවරක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *