ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ පළමු රන් පදක්කම මල්ලවපොර ශූරියට.

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි  ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.

2026 වසරේ 06 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලිය සඳහා මෙම දිනවල සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් ලබා ගත් පළමු රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් කාන්තා නිපුණී වාසනා ධර්මදාස සමත්විය.

මල්ලවපොර ඉසව්වේ 50 කිලෝ ග්‍රෑම් පංතිය නියෝජනය කරමින් අවසන් තරගයේදී වියට්නාම් ක්‍රීඩිකාව පරාජයට පත් කරමින් ඇය මෙම රන් පදක්කම ලබා ගැනීමට සමත් විය.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *