ඇමරිකානු බැංකු අසලින් කිලෝමීටරයක් ඈත්වන්න.. අප පහර දෙනවා..- ඉරානය

www.bbcmirror.lk

www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඉරානය කලාපය තුළ පිහිටි ඇමරිකානු සහ ඊශ්‍රායල ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ප්‍රකාශ කර ඇත.

ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆාගරි පවසා ඇත්තේ, ඉරාන බැංකුවකට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගන්නා බවත්, ඇමරිකානුවන් “වේදනාකාරී ප්‍රතිචාරයකට” සූදානම් විය යුතු බවත්ය.

ඔහු තවදුරටත් කලාපයේ ජනතාවට අනතුරු ඇඟවූයේ බැංකුවල සිට කිලෝමීටරයක් ඇතුළත රැඳී නොසිටින ලෙසයි.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ඉරාන උත්තරීතර නායක ගරු අලි කමේනි ඝාතනය වීමෙන් පසුවය

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *