ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය වසංගතයක් නොවේ.
www.bbcmirror.lk
www.Lankawebnews.lk
මාධ්‍යවේදීනි ක්‍රිෂ්ණා ඩී එදිරිසිංහ, කොළඹ.
මෙම දිනවල පතිර යන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වය හා මනින්ජයිටීස් රෝග තත්ත්වය පසුගිය මාස කීපය හා සසදී වඩිවීමක් දක්නට ලබුනත් මෙම තත්ත්වය සෙම අවුරුද්දකම දක්නටලබෙන බවත් මෙවෙනි
තත්ත්වයකදී උණ කෙස්ස උගුරේ අමාරුව හා හුස්ම ගනීමේ අපහසුතාවය දක්නට අති අතර ඉන් කොටසක් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් බවට හදුනාගෙන අති අතර මේ සදහා රෝහලේ හෝ පවුලේ වයිද්‍ය වරයාගෙන් ප්‍රතිකාර ලබා ගනීම ප්‍රමාණවත් බවත් මෙය අලුත් වයිරසයක් හෝ භයානක තත්ත්වයක් නිවන බවත් ඉය (13 ) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍ය්න්ශයේ පවති ප්‍රවුර්ති සකච්ඡාවට එක් වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විඩ්‍යා පිළිබද විසෙශන්‍ය වෛද්‍ය පාලිත කරුණාප්‍රේම මහත පවසීය.
වඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කළේ මනින්ජයිටීස් රෝග තත්ත්වයක් ගම්පහ සහ සමහර ප්‍රදේශවලින් වාර්තා වන අතර විෂේශයෙන් ළමුන් අතර මෙය වියප්ත වීම දක්නට අති බවයි. එහි මුල් රෝග ලක්ෂණ ලෙස උන වමනය හිසරදය වනි රෝග ලක්ෂණ දක්නට ලබෙන අතර මෙම තත්ත්වය පාලනය කිරීම සදහා පළාත් සෞඛ්‍ය අධක්ෂ වරය ප්‍රාදේශීය සෞඛ්‍ය කණ්ඩායම් හ පාසල් සමග එක්ව විෂේශ වෙඩ සටහන් ක්‍රියාත්මක කරන බවත් මෙම රෝග තත්ත්වය අපිරිසිදු ආහර අපිරිසුදු ජලය හා ඉතා සමීප ආස්‍රය මගින් පතිරෙන බෙවින් ඒවායින් මිදී සෞඛ්‍ය ආරක්ශා කර ගනීමට මහජනතාව ක්‍රියා කළ යුතු බවත් ය.
මෙහිදී අදහස් දක්වූ වයිරස් රෝග විසෙශන්‍ය වෛද්‍ය ජූඩ් ජයමහ මහත සදහන් කලේ මෙවනි රෝග තත්ත්වයන් සේම අවුරුද්දකම දක්නට ලබෙන බවත් මෙම තත්ත්වය අනපේක්ෂිත හෝ හදිසි වසංගත රෝග තත්ත්වයක් ලෙස සළකිය යුතු නොවන බවත්
තමන්ට රෝග ලක්ෂණ තිබේ නම් ගෙදර සිට විවේක ගානීම හා අවශ්‍ය ප්‍රතිකාර ලබා ගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

